Showing posts with label Muralidhran's Retirement. Show all posts
Showing posts with label Muralidhran's Retirement. Show all posts

Saturday, August 1, 2009

ලෝකයේ සිටින නො 1 දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගනී

By: Last Man On: 1:20 PM

ලබන වසරේදී ශ්‍රී ලංකාවේ දී පවත්වන බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරඟා වලියන් පසුව ටෙස්ට් තරඟ වලින් සමු ගන්නා බව මුරලි පැවසීය. නමුත් 2011 දී වවත්වන ලෝක කුසලනය දක්වා තමන් එක්දින තරඟ වලට සහ 20*20 තරඟ සඳහා ක්‍රීඩා කරන බව ඔහු පැවසීය. මුරලි ලොකයේ සිටින ටෙස්ට් කඩුළු වැඩුම සංඛ්ය්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා ද වේ.