Tuesday, July 5, 2011

Gota's son's wedding

By: Last Man On: 5:18 AM

Friday, April 15, 2011

Sanath's dance

By: Last Man On: 12:11 PM

Tuesday, March 29, 2011

Athula Samitha Devoice

By: Last Man On: 12:15 PM

Monday, March 28, 2011

Dilhani & bandu

By: Last Man On: 3:41 PM

Thursday, February 24, 2011

Paba needs a plastic surgery

By: Last Man On: 10:28 AM

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක් වන උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය ‘පබා’ට ඇයගේ සැමියා වන මහේෂ් චාමින්ද වලවේගම මහතා පහරදීමෙන් ඇතිවී තිබෙන කැළල් ඉවත්කර ගැනීම සඳහා ඇයට තවත් ශල්‍යකර්මයක් කිරීමට කොළඹ ලංකා රෝහලට මේ වන විට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

යෝජිත සැත්කම අද (පෙබ. 23) සිදු කෙරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම රෝහලේ ආරක්‍ෂක නිලධාරීන් හා ආරක්‍ෂක අංශ විසින් ඇයට විශේෂ ආරක්‍ෂාවක් සලසා ඇතැයි ද මේ අතර පැවසේ.

විශේෂ ආරධිතයන් හැරෙන්නට අනෙක් කිසිදු අයෙකුට ඇය සිටින රෝහල් කාමරය ආසන්නයට හෝ යාමට නොහැකි වන ආකාරයට මෙම ආරක්‍ෂාව සපයා ඇතැයි ද වාර්තා වේ.

මෙම ආරංචිය ලැබීමෙන් පසුව කලා ක්‍ෂේත‍්‍රයේ ඇයගේ සමීපතම මිතුරන් කිහිපදෙනෙකු ඇය බැලීමට එම රෝහලට ගොස් ඇති බවත්, ආරක්‍ෂක නිලධාරීන් විසින් ඔවුන් නැවත හරවා ඒවා ඇතැයි ද පැවසේ.

මීට පෙර ද ඇය ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේදී සැත්කමකට භාජනය කෙරුණි.

 

Monday, January 10, 2011

Ajantha Mendis's Wedding

By: Last Man On: 3:56 AM