Wednesday, October 13, 2010

Wimal Weerawansa Sings

By: Last Man On: 10:31 AM

Tuesday, October 12, 2010

නිළියක ගේ නිවසක තිබී අත්බෝම්බයක්

By: Last Man On: 3:18 PM
ජනප්*රිය ටෙලිනාට්*ය නිළියක සහ නිවේදිකාවකගේ නිවසක වැසිකිළියක තිබී අත්බෝම්බයක් පතරොමි ගැබ් දෙකක් සහ ටී 56 පතරොමි 6ක් තිබී මිරිහාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ර්යේ (08) සොයාගෙන තිබේ.....නුගේගොඩ කොටිථාසය භාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාට අම්පාර ප්*රදේශයේ දුරකතයකින් යමෙක් ලබාදුන් තොරතුරකට අනුව එම අවිආයුධ සොයාගෙන ඇත..එම අවිආයුධ යමෙක් එම නිවසට දමා ඒ ඇමතුම දෙන්නට ඇතැයි පොලිස් අධිකාරිවරයා සැක පහළ කරයි....ර්යේ පෙරවරුවේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් දැනුවත් කිරිමට යැයි පවසමින් චිවරධාරීන් දෙදෙනෙක් ඇතුලු සිවු දෙනෙක් නිළියගේ නිවසට ගොස් තිබෙන බවත් පොලිස් අධිකාරිවරයාට දුරකතන ඇමතුමත් ලැබී ඇත්තේ ර්ට සුලු මොහොතකට පසුව බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය...... ආයුධ පොලිතින් උරයක බහා තිබී ඇති අතර බැලු බැල්මට එය කිසියමි අයෙක් එදින එහි තබා ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහාන් කලේය...
නිළිය එම නිවසේ සිටින්නේ සිය මව සමගය.. ඇය විවාහ වී සිටින්නේ ඇමතිවරයෙකුගේ මාධ්*ය ලේකම්වරයෙක් සමග බවත් මේ වන විට ඔවුන් දික්කසාද විමට සුදානමින් නඩු මගට බැස සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය...මේ සියලු කරුණු අධිකරණයට වාර්තා කරන බවත් නිළියගේ මව සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් මිරිහාන පොලිසිය කියයි....

Sunday, October 10, 2010

Borukari (Udari) Caught at ODEL

By: Last Man On: 4:22 PM

Friday, October 1, 2010

Upeksha Swarnamali With Muditha

By: Last Man On: 7:25 AM

Tuesday, September 28, 2010

Duminda & Anar

By: Last Man On: 12:14 AM