![]() |
| Gayesha perera says she has some affairs with ministers |
ඔව්.. මම ඇමතිවරු කිහිප දෙනෙක්ම ඇසුරු කරනවා - ගයේෂා පෙරේරා
ඔය කතා පතුරවන්නේ නිළියක් නොවන නිළියක්..ගයේෂා පෙරේරා කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්.
රංගනය නිසා වගේම දේශපාලන සිද්ධිවලිනුත් ගයේෂා ගැන එක එක කතා පසුගිය කාලේ පැතිරෙන්න පටන් ගත්තා.
මේ දේවල් ගැනත් ගයේෂාගේ අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
ගයේෂා දැන් කාර්යබහුලයි වගේ?
මේ දවස්වල නාට්‍ය තුනක විතර වැඩ කටයුතු කරන නිසා කාර්යබහුලයි.






