![[Anarkali_akarsha+(2).jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzYYCr0SYIrafCDsF_dLcVR7VdDNgZcGCFPV0PAfyjM9qj63CYnXoSMNAYfz_cp7lWH0hq1T4ljLZZfg5hZ0WdD89YM1by-OBeNL-WiCdgXXcEzZg3IEyTnF4HyO_AbeKgi_f9eF45msWO/s1600/Anarkali_akarsha+(2).jpg)
ඔක්‌තෝබර් 10 වැනිදා පැවති දකුණු පළාත් සභා මැතිවරණයට, රූ රැජිනක් වූ අනර්කලී ආකර්ෂා මෙනවියද ඉදිරිපත්ව ජයගෙන පළාත් සභා මන්ත්‍රිනියක් බවට පත් වූවාය.
ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් එක්‌සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‌ෂිකාවක් වශයෙන් තරඟ කළ අනර්කලීට ලැබුණු මනාප ඡන්ද ප්‍රමාණය 26,728 කි. ඡන්දයට ඉදිරිපත් වූ ලාබාලම අපේක්‌ෂිකාව ඇය වූ අතර ජයග්‍රහණයෙන් අනතුරුව ඇය තමන්ට ඡන්දය දුන් හා නුදුන් පක්‌ෂ විපක්‌ෂ සැමටම ස්‌තුතිය පළ කිරීම, වැදගත් ගතිගුණයක් හැටියට හැදින්විය හැකිය.
මීට පෙර , බස්‌නාහිර පළාත් සභා මැතිවරණය පැවති අවස්‌ථාවේද රූ රැජිනක් තේරී පත් වූවාය. එක්‌සත් ජාතික පක්‌ෂයෙන් පත් වූ ඇය රෝසි සේනානායක ය.



0 comments:
Post a Comment