රංගනයෙන් තරමක් ඈත්ව ටෙලිනාට්‍ය නිෂ්පාදනයට යොමු වී ඇති ඇයගේ මීළඟ බලාපොරොත්තුව චිත්‍රපට නිෂ්පාදන අංශයට යොමු වී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමයි.
Saturday, March 13, 2010
Tagged Under: Nadee Chandrasekara
ප්‍රේක්ෂකයින් අතර ඉතාමත් ජනප්‍රියත්වයට ප්‍රාත්‍ර වූ නිළියක් ලෙස නදී චන්ද්‍රසේකර හඳුන්වාදෙන්න පුළුවන්. අසිනි වැහි, රිදී ඉට්‌ටංකරය වැනි ටෙලිනාට්‍ය ඔස්‌සේ මෙලෙසින් ජනප්‍රියත්වයට පත් වූ නදී මෑත කාලයේ නිළියන් අතර තරමක් නොපෙනෙන නිහඬ චරිතයක් වී තිබෙනවා. මේ නිසාම ඇගේ තොරතුරු පිළිබඳ අපි විමසීමක් කලා. එහිදී අපට දැනගන්න ලැබුණේ ඇයගේ ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනය මගින් නිෂ්පාදනය කළ අලුත් ටෙලිනාට්‍යයේ වැඩකටයුතුවල නිරත වී සිටි බවයි. එය ලඟදීම ප්‍රේක්ෂකයින්ට පුංචි තිරය ඔස්‌සේ දැකබලාගැනීමට අවස්‌ථාව උදාවෙනවා.
රංගනයෙන් තරමක් ඈත්ව ටෙලිනාට්‍ය නිෂ්පාදනයට යොමු වී ඇති ඇයගේ මීළඟ බලාපොරොත්තුව චිත්‍රපට නිෂ්පාදන අංශයට යොමු වී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමයි.
නදී රංගනයෙන් ටෙලි නාට්‍යය නිෂ්පාදනයට
By:
Last Man
On: 11:43 PM
රංගනයෙන් තරමක් ඈත්ව ටෙලිනාට්‍ය නිෂ්පාදනයට යොමු වී ඇති ඇයගේ මීළඟ බලාපොරොත්තුව චිත්‍රපට නිෂ්පාදන අංශයට යොමු වී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමයි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment