Tuesday, June 11, 2019
Monday, February 26, 2018
Saturday, August 5, 2017
Oba Noena Karane | Saradam2 | Nadeera Nonis | Official Video
By:
Last Man
On: 8:41 PM
සරදම්හි පෙම්වතා ඇතිවූ උමතුවෙන් ජීවිතය වැරදි මගට යොමුවූවත්, යහළුවෙකුගේ
ආදරය වෙනුවෙන් සහ යහළුවෙකුගේ නිවැරදි මගට පිවිසීමේ ආශාව තුල යහළුවා
වෙනුවෙන් දිවි පිදීමට තරම් පරිත්‍යාගශීලීවූ රූපපෙල සරදම් 2 ලෙස මෙසේ කල එලි
වූ වගයි.Shanudrie Priyasad speaks about Deweni Inima Teledrama
By:
Last Man
On: 5:00 AM
මම පෙම්වතියක්, අපි හැමදාම ජොලියේ ඉන්නවා !
දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ සමල්කා ගැන හැමෝම දන්නවා. ඒ තරමටම සමල්කා චරිතයට රසික ආදරය හිමිවෙලා තියෙනවා. ඉතිං මේ සමල්කාගේ චරිතයෙන් ඔබ අතරට එන ශනුද්‍රි පියසාද් ගැන අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක මේ විදිහට පලවෙලා තිබුණා.
ශනුද්‍රි ගෙදර ඉන්නකොට සද්දේ වැඩියි නේද…?
ඔව්… ඔව්… අද අපි තුන්දෙනාම ගෙදර ඉන්නවනේ… ඉතින් සද්දෙ තමයි. කොහොමටත් මම පොඩ්ඩක් සද්දෙ තමයි. හැබැයි අපි තුන්දෙනාම එළියට ගියාට පස්සෙනම් ගෙදරම පාළුයි.
ශනුද්‍රි ගෙදර ඉන්නකොට සද්දේ වැඩියි නේද…?
ඔව්… ඔව්… අද අපි තුන්දෙනාම ගෙදර ඉන්නවනේ… ඉතින් සද්දෙ තමයි. කොහොමටත් මම පොඩ්ඩක් සද්දෙ තමයි. හැබැයි අපි තුන්දෙනාම එළියට ගියාට පස්සෙනම් ගෙදරම පාළුයි.
Friday, August 19, 2016
Piumi Hansamali in Miss Universe 2016 - Fail
By:
Last Man
On: 3:50 AM
උදාරි රූ රැජිණ වෙනවා බලන් ඉන්න බැරුව පියුමි හංසමාලි කෝපයෙන් වේදිකාවෙන් බැස ගිහින් - (ඡායාරූප)
2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ අවසන් වටය කොළඹ රාමඩා හෝටලයේ සම්භාවනීය අමුත්තන්ගේ රැසකගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වී තිඛෙනවා. කෙසේ වෙතත් මෙම තරඟයේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් විශාල ප්‍රචාරණයක් දියත් කළ පියුමි හංසමාලි පරාජයට පත්ව තිඛෙන අතර ලද අනපේක්ෂිත පරාජයෙන් පසුකෝපයට පත්වූ ඇය වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බැසයාමේ සිදුවීමක් පිළිබඳ තොරතුරු වර්තා වෙනවා. මෙම තරඟයේදී ජයග‍්‍රහණය කර ඇත්තේ නිරූපිකාවක හා මෑත කාලයේ සිනමා නිළියක ලෙස ජනප්‍රියට පත්වූ උදාරි පෙරේරාය. මෙම තරඟයේ අවසන් අට දෙනා අතරට පියුමිද තේරී පත්ව ඇති අතර ජයග්‍රාහිකාවන් තෝරා ඇත්තේ එම අට දෙනාම වේදිකාවේ තබමිනි. පළමුව තෝරා ඇත්තේ
තෙවනියා හා දෙවනියා වන අතර පළමුවැන්නා වන්නේ කවුරුන් දැයි බොහෝ දෙනා දෑස් දල්වාගෙන බලාපොරොත්තුවෙන් සිට තිඛෙනවා. කෙසේ නමුත් මෙය අවසන් හය දෙනා අතර පියුමි හා උදාරි දෙදෙනාම සිට ඇති අතර මෙවර විවාහක රූ රැජිණ උදාරි පෙරේරා යැයි විනිශ්ය මණ්ඩළය නම් කරද්දී ඇයට සුභ පතනු වෙනුවට මුහුණ කළු කරගත් පියුමි සභාවේ අයට සිය කෝපය පෙන්නුම් කරමින් වේදිකාවෙන්
Sunday, August 14, 2016
Sachini Ruwanthika's hobby
By:
Last Man
On: 6:24 PM
හොල්මන් කතා බලන්නත් මමනම් හරිම කැමැතියි - සචිනි රුවන්තිකා
අඟුරු සිත්තම් හී රුවිනි ලෙස රංගනයට පිවිසුණු ඇය මේ දිනවල උරුමක්කාරයෝ ටෙලි නාට්‍ය ඔසසේ ඔබේ ආලින්දයට පිවිසෙන්නීය. ඇය නවක රංගන
ශිල්පිනියක වන සචිනි රුවන්තිකායි.සචිනිගේ විස්තර කියලම පිළිසඳර අරඹමු නේද? සචිනි රුවන්තිකා කියන නම තවමත් අලුත්. පදිංචිය කිරිබත්ගොඩ
එච්චර වයසකුත් නැහැ නේද? තවම අවුරුදු 23යි.
පවුලේ එකම කෙල්ල නේද? ඔව්. මට ඉන්නේ මල්ලිලා දෙන්නෙක්.
සචිනිගේ විවේකය කෙහොමද ගත වෙන්නේ? විවේකයක් ලැබුණ ගමන් මං කරන්නේ ටී. වී. සිරිස් බලන එක.
මොකද්ද ආසම ටී. වී. සිරිස් එක? ෂර්ලොක්.
Facebook crime
By:
Last Man
On: 6:19 PM
එයා නිරුවත් ඡායාරූප බෙදා හැරල කළු සල්ලි හොයනවා කිව්වා.
සුරංගයි මමයි හදුනා ගත්තේ ෆේස්බුක් එකෙන් තමයි. අපි හදුනාගත්තේ පෙබරවාරි මාර්තු වගේ වෙද්දි. මට එංගලන්තයට යන්න අදහසක් තිබ්බා.ඉතින් අපි
දෙන්න අතර ඇති වුණ යාළුකමත් එක්ක මම මට තිබුණ ඒ බලාපොරොත්තුව ඔහුට කිව්වා. ඔහු බොහොම කැමැත්තෙන් මට වීසා එකට උදවු කරන්න කැමති වුණා. මම මගේ පළමුවැනි විසා එක දැම්මේ මැයි 11 වැනිදා.
Gayesha perera says she has some affairs with ministers
By:
Last Man
On: 3:05 AM
![]() |
| Gayesha perera says she has some affairs with ministers |
ඔව්.. මම ඇමතිවරු කිහිප දෙනෙක්ම ඇසුරු කරනවා - ගයේෂා පෙරේරා
ඔය කතා පතුරවන්නේ නිළියක් නොවන නිළියක්..ගයේෂා පෙරේරා කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්.
රංගනය නිසා වගේම දේශපාලන සිද්ධිවලිනුත් ගයේෂා ගැන එක එක කතා පසුගිය කාලේ පැතිරෙන්න පටන් ගත්තා.
මේ දේවල් ගැනත් ගයේෂාගේ අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
ගයේෂා දැන් කාර්යබහුලයි වගේ?
මේ දවස්වල නාට්‍ය තුනක විතර වැඩ කටයුතු කරන නිසා කාර්යබහුලයි.
Saturday, July 30, 2016
Lakshan Sandakan 4 Wickets - Australia vs Srilanka
By:
Last Man
On: 1:24 AM
සඳකැන්ගේ සුපිරි පන්දුවෙන් කැන්ගරුවෝ හොල්මන් වෙති – ‘වෝන්‘ටත් සමාන කරති (VIDEO)
රීලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට පල්ලෙකැලේ ක්‍රීඩංගනයේදී පැවැත්වෙනවා.
සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟය ජයග්‍රණය කිරිම සඳහා ලකුණු 268 ඉලක්කයක් හඹා යනවා.කෙසේ වෙතත් දෙවන ඉනිමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජෝ බර්න්ස් දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් යැවූ පන්දුව පිළිබඳව ඔස්ට්‍රේලියානු මාධ්‍ය විශේෂයෙන් සඳහන් කර තිබුණා.
ඔවුන් එහිදී පවසා තිබුණේ ෂේන් වෝන් පවා මෙම පන්දුව දුටුවා නම් සතුටුවන බවයි.
සඳකැන් ලබාගන්නා එම කඩුල්ලේ වීඩියෝව පහතින් නරඹන්න.
Tuesday, September 16, 2014
Bhagya Gurusinghe's Wedding
By:
Last Man
On: 5:49 AM
භාග්‍යයා ගුරුසිංහ යුග දිවියටජනප්රිය යොවුන් නිලි භාග්‍යා ගුරුසිංහ යුග දිවියට එළඹ ඇතැයි වාර්තා වේ. භාග්‍යාගේ විවාහ උත්සවය අද දිනයේ (15) හිල්ටන් හෝටලයේ පැවැත්වෙන බවට අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.
ඇය විවාහ වී ඇත්තේ පියුශාන් රත්නායක සමගින් වන අතර පියුශාන් ගේ පියා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතෙකු බවද වාර්තා වේ.
පියුශාන් රත්නායක විසින් ගායනා කරන ලද "ඔබේ නීල නෙත් මානයේ" ගීතයේ රූප රචනා වලට සහභාගී වන අතරතුර පියුශාන් හා භාග්‍යයා අතර හාදකම ඇතිවී තිබේ.
භාග්‍යා මනාලියක ලෙස චම්පි සිරිවර්ධන අතින් හැඩ වූ අයුරු බලන්න පහතින්
Tuesday, September 9, 2014
බ්‍රිතාන්‍ය කිරුළට තවත් උරුමකරුවෙක් එයි
By:
Last Man
On: 4:03 AM
කේට් කුමරිය යළි ගැබ්ගෙන ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඇය දැන් සති 12ක ගැබිණියක බවත් විවිධ අපහසුතාවලින් පෙළෙන බැවින් දිගින් දිගට ම උත්සව කල් දැමීම හා මග හැරීමට සිදුවීම හේතුවෙන් ඒ බව මාධ්‍යයෙන් වසන් කිරීමට නොහැකි වී ඇතැයි රජ ගෙදර අරංචි පවසයි. විලියම් කුමරු මාධ්‍යයට පවසා ඇත්තේ තම පවුලේ දෙවැනි දරු උපත 2015 වසන්ත කාලයේ දී එනම් අප්‍රේල් මාසයේ දී අපේක්ෂා කරන බවයි. පළමු දරුවා ජෝර්ජ්ගේ දැන් වයස මාස 13කි. විලියම් කුමරු මෙසේ කියා ඇත. ‘‘ ඇය දැන් යම් යම් අපහසුතාවලින් පෙලෙනවා. සතියකින් හෝ දෙකකින් ඇය සාමාන්‍ය තත්ත්යට පත්වේයැයි විශ්වාස කරනවා. මෙය අප ප්‍රීතියට පත්කළ පුවතක්. මා දැන් ඇය ගැන සොයා බැලීමට යා යුතුයි.“ ඉපදිමට සිටින දරුවා කිරුළට හිමිකම් කියන හතරවැනියා වෙයි. එවිට හැරී කුමරුට හිමිවන්නේ පස්වැනි ස්ථානයයි. බ්‍රිතාන්‍ය මාධය පවසන්නේ 1990 වර්ෂයේන පසු බ්‍රිතාන්‍ය රජපවුලේ ගැහැනු දරුවකු උපතලබා නැති බවයි. විලියම් කුමරුගේ නෑනාවන ඉයුජින් කුමරිය 1990 දී උපතලැබුවාය. විලියම් හා කේට් යුවළ ජෝර්ජ් කුමරු සමග මේ මස අවසානයේ නෝෆෝලික්හි නව නිවසකට යාමට නියමිතය. ඒ නිවස මේ යුවළගේ විවාහ මංගල උත්සවයේ දී එලිසබෙත් රැජන විසින් පරිත්‍යාග කරන ලද්දකි. ගුවන් ගිලන්රථ නියමුවකු ලෙස විලියම්
Thursday, March 29, 2012
උදාරිගේ තැනට නෙහාරා රිංගයි
By:
Last Man
On: 11:39 AM
අනර්කලී ආකර්ශා මාධ්‍යට එහෙම දාපු සද්දයක් ගැන පසුගිය දවසක අපි කිව්වනේ.
ඔන්න දැන් නෙහාරටත් මේ උණ බෝවෙලාලූ.
නෙහාරව සම්බන්ධ කරගන්න හදපු ජනමාධ්‍ය ආයතන කිහිපයක්ම හිතාමතාම මග ඇරපු නෙහාරා එහෙම කරන්නෙ ඇයි කියලත් අපි හෙව්වා.
මෙගා නාට්‍ය බහුතරයක පෙම්වතා විදියට රංගනයේ යෙදෙන මේනකගේත් නෙහාරගේත් තිරයෙන් පිටුපස පේ‍්‍රම අන්දරයට පහුගිය කාලේ මාධ්‍ය වලින් හරි හරියට ප‍්‍රචාරයක් දුන්නා.
ජනප‍්‍රිය චරිත වලට මාධ්‍යයන්ගෙන් ඒ විදියෙ ප‍්‍රතිචාර ලැබෙන එක මහ පුදුමයක් වුණු නෙහාරා මාධ්‍ය වලට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්න ඒවත් හේතු වෙන්න ඇති.
Sunday, February 5, 2012
හිරුණිකා දේශපාලනයට පිවිසීමට තීරණය කරයි
By:
Last Man
On: 3:23 AM
මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව වාර්තා වෙනවා.
පියාගේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තමා දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව සදහන් කර ඇත්තේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 28වැනි සංවත්සරික උත්සවයට ලිපියක් යොමු කරමිනි.
එම ලිපිය මඟින් ඇය එම පක්‍ෂයේ සාමාජිකත්වය ඉල්ලා ඇති අතර පසුගිය සතියේ දී දේශපාලනයට පිවිසිම පිළිබඳ ශ්‍රී ලංකා මහජන පකෂ නියෝජිතයින් සමග සාකච්ඡා ද පවත්වා තිබෙන බවටද වාර්තා වෙනවා.
හිරුනිකා විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට අදහස් කරන බව පසුගිය කාලයේ එක්තරා පුවත්පතක ප්‍රකාශ කර තිබුනු අතර පසුව ගොසිප්9 කළ විමසුමකදී ඇය ප්‍රකාශ කළේ නව පක්ෂයක් පිහිටුවීමට යන පුවත අසත්‍යයක් බවයි.
පියාගේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තමා දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව සදහන් කර ඇත්තේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 28වැනි සංවත්සරික උත්සවයට ලිපියක් යොමු කරමිනි.
එම ලිපිය මඟින් ඇය එම පක්‍ෂයේ සාමාජිකත්වය ඉල්ලා ඇති අතර පසුගිය සතියේ දී දේශපාලනයට පිවිසිම පිළිබඳ ශ්‍රී ලංකා මහජන පකෂ නියෝජිතයින් සමග සාකච්ඡා ද පවත්වා තිබෙන බවටද වාර්තා වෙනවා.
හිරුනිකා විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට අදහස් කරන බව පසුගිය කාලයේ එක්තරා පුවත්පතක ප්‍රකාශ කර තිබුනු අතර පසුව ගොසිප්9 කළ විමසුමකදී ඇය ප්‍රකාශ කළේ නව පක්ෂයක් පිහිටුවීමට යන පුවත අසත්‍යයක් බවයි.
Monday, January 30, 2012
Sunday, January 1, 2012
2012 මගේ විවාහ වසරයි
By:
Last Man
On: 5:54 PM
බොහෝ දෙනෙකුට ඇය මතකයට නැඟෙන්නේ මුතුකැට ඉසිරුණාක් වැනි ඇයගේ සිනහවත් සමඟ ය. ඇය අපට සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. ක්ෂේත්‍රයට පැමිණ කෙටි කලක් තුළ ම ප්‍රේක්ෂකයනට මතකයේ රැඳෙන චරිත කීපයකට ම ජීවය දෙන්නට ඇයට හැකි විය. ඇය මුතු තරංගා.
මුතු මොනවද ඔබ මේ දවස්වල කරන කලා කටයුතු?
සිරස නාලිකාවෙන් විකාශයවන ‘ආදරේ අහස තරම්’ දීර්ඝ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම සංගීත ප්‍රසංගවලත් සහභාගි වෙනවා.
විකාශය වීමට නියමිත ඔබ රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය මොනවාද?
මම රඟපෑ ටෙලිනාට්‍ය 07 ක් පමණ විකාශය වෙන්න තියෙනවා. හැබැයි ඒ ටෙලිනාට්‍යවල නම් අමතකයි.
ඔබ රංගනයට පිවිසුණු ආකාරය...?
මීට අවුරුදු කීපයකට පෙර මට සංගීතය සහ නර්තනය ඉගෙන ගන්න ‘එල්ෆින්ස්ටන්’ එකේ සරසවිපායට ගියා. සංගීතය ඉගෙන ගත්තෙ පී.වී. නන්දසිරි සර්ගෙන්. නර්තනය ඉගෙන ගත්තෙ චන්න විජේවර්ධන සර්
Sunday, December 18, 2011
අර්ජුන හා අරවින්ද තරඟ පාවා දුන්නා - ගාමිණි ලොකුගේ Read more: http://www.gossip9.com/2011/12/blog-post_16.html#ixzz1gwnHhAIu
By:
Last Man
On: 7:23 PM
Friday, December 16, 2011
අර්ජුන හා අරවින්ද තරඟ පාවා දුන්නා - ගාමිණි ලොකුගේ

ඔහු පැවසුවේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා මුළු ක්‍රීඩා ඉතිහාසයම අඳුරු කර ඇති බවත් ඒ අවස්ථාවේදී ඔවුන් බේරා ගත්තේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාව සිටි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා බවත්ය.
නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ තරඟ පාවාදීමේ චෝදනාවලින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තමා නිදොස් කොට නිදහස් කර ඇති බවයි.
ලොකුගේ අමාත්‍යවරයාගේ කතාව හා අර්ජුනගේ පිළිතුර පහතින් බලන්න
"මේ ක්‍රීඩා ඉතිහාසයම බ්ලැක් ලිස්ට් කරපු දෙන්නෙක් ඉන්නවා..ඒ දෙන්නම ඉන්දියාවේ පරික්ෂා කරලා..වාර්තා කරලා..අපේ රටවල් වලට ඉදිරිපත් කරලා තියෙනවා..එදා ඒ දෙන්න බේරුවේ කව්ද තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා..බේරුවේ කොහමද..
ලෝක ක්‍රිකට් සභාව ඒ කාලේ ක්‍රිකට් ෆික්ස් කරන එක දඬුවම් කරන කරුණක් නෙවෙයි කියන කාරනාව උඩ..ලෝකේ අනිත් හැම රටම ඒ වාර්තාවේ ආපු අයට දඬුවම් දුන්නා..ඉතින් මම නම් කියන්න යන්නේ නැහැ..ඔව් නම් කියන්නම් ඕන නම්..තමුන්නාසේ එක්කෙනෙක්, අර්ජුන රණතුංග එක්කෙනෙක්.."
Subscribe to:
Posts (Atom)









