මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වන නදීශාගේ චරිතයට හඬ කවන්නේ ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පිණියක් වන පූජා උමාශංකර් විසිනුයි. මෙහි ඇති තවත් විශේෂ කරුණක් නම් පූජා උමාශංකර් රඟපෑ සිංහල චිත්‍රපට කිහිපයක් වන ආසයි මං පියාඹන්න හා අංජලිකා චිත්‍රපටවල පූජාගේ චරිත සඳහා හඬකැවීම් ශිල්පිණියක් ලෙසට සම්බන්ධ වී සිsටින්නේ නදීශා වීමයි.
Sunday, June 27, 2010
Tagged Under: nadeesha hemamali
නදීශා තෙලිඟු චිත්‍රපටයක
By:
Last Man
On: 6:07 AM
නදීශාගේ රංගනය තෙලිඟු චිත්‍රපටයකට
රංගන ශිල්පිණියක් ලෙසට එකම චරිතයකට සීමා නොවී විවිධ චරිත නිරූපණය කිරීමේ හැකියාව ඇති නිළියක් ලෙසට නදීෂා හේමමාලි නවක රංගන ශිල්පිණියන් අතරින් හඳුන්වා දෙන්න පුළුවන්. පුංචි තිරයෙත් සිනමාව තුළත් එක ලෙස තම දක්‍ෂතාවන් එළිදක්‌වන ඇය පසුගිය කාලයේ තම රංගන ජීවිතේ තවත් එක් සුවිශේෂී අවස්‌ථාවක් උදාකර ගත්තා. ඒ තෙලිඟු චිත්‍රපටයකට රංගනයෙන් එක්‌වීමෙන්. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් ඉන්දියාවට ගොස් සිටි නදිශා පසුගිය දා නැවත ලංකාවට පැමිණියා.
මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වන නදීශාගේ චරිතයට හඬ කවන්නේ ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පිණියක් වන පූජා උමාශංකර් විසිනුයි. මෙහි ඇති තවත් විශේෂ කරුණක් නම් පූජා උමාශංකර් රඟපෑ සිංහල චිත්‍රපට කිහිපයක් වන ආසයි මං පියාඹන්න හා අංජලිකා චිත්‍රපටවල පූජාගේ චරිත සඳහා හඬකැවීම් ශිල්පිණියක් ලෙසට සම්බන්ධ වී සිsටින්නේ නදීශා වීමයි.
මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වන නදීශාගේ චරිතයට හඬ කවන්නේ ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පිණියක් වන පූජා උමාශංකර් විසිනුයි. මෙහි ඇති තවත් විශේෂ කරුණක් නම් පූජා උමාශංකර් රඟපෑ සිංහල චිත්‍රපට කිහිපයක් වන ආසයි මං පියාඹන්න හා අංජලිකා චිත්‍රපටවල පූජාගේ චරිත සඳහා හඬකැවීම් ශිල්පිණියක් ලෙසට සම්බන්ධ වී සිsටින්නේ නදීශා වීමයි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment