This beautiful Sri Lankan girl adorns the glossy pages of the latest issue of Playboy, the world renowned men`s magazine. She follows a degree course at a US university in Texas.










![]() | ![]() |
සහාය අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනා ගත් කීර්ති රත්නායකගේ කුලුඳුල් සිනමා ආගමනයයි සඳ ආදරේ සඳටයි. .එහි මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත් විය.
සේනාරත්න, හෙලප්‍රිය දර්ශන, මායා සංජීවනී, ස්වර්ණලතා රණසිංහ, චන්ද්‍රිකා දයාංගනී, රන්ජන් ගලගෙදර, සුනෙත් මැල්සිරිපුර, බණ්ඩාර මඩුගල්ල, ප්‍රබුද්ධ සම්පත්, බන්දුල රූපසිංහ, කැළුම් නිරෝෂන්, උපුල් සංජීව, නිශ්ශංක ජයරුවන් සෙසු චරිත සඳහා රංගනයෙන් සඳ ආදරේ සඳටයි එක්වෙති. කැමරාව ප්‍රියන්ත ලලිත්ගෙනි. දිනූෂ ප්‍රදීප් කුමාර සහ අයේෂා මල්කාන්ති සහය අධ්‍යක්ෂවරුන්ය. අංග රචනයෙන් ප්‍රියංග තිලක් රත්නායක එක් වෙයි. ස්ටැනී ද සිල්වා කලා අධ්‍යක්ෂවරයා වේ.
එදා රීදී තිරයෙන්, නොඑසේ නම් පුංචි තිරයෙන් පමණක් ප්‍රේක්ෂයා වෙත සමීප වූ අනර්කලී අද සැබැවින්ම ජනතාව අතරට පැමිණ, ඔවුනගේ දුක, සැප බෙදා ගනිමින් දේශපාලන ලෝකයේ ද ඉදිරියටම පිය නඟන්නීය. නිළියක ලෙසින් ඈ ගොඩ නගා ගත් ආකර්ෂණීය ප්‍රතිරූපය ඇගේ ඒ ගමන් මඟට වෙස් වළා ගත් ආශිර්වාදයක් මෙනි.
හැබැයි තව අවුරුදු දහයක්, පහළොවක් ගියත් මේ අනර්කලීම තමයි. මගේ ගති ලක්ෂණ එකයි. දේශපාලනය සදාකාලික නෑ. ඒ වගේම ජනපි‍්‍රයත්වයත් සදාකාලික නෑ. ඒත් මිනිසත්කම කියන්නේ එහෙම වෙනස් නොවන දෙයක්.
ඒක ඒ අයගේ කැමැත්ත. මම හිතනවා ඒ අය හොඳට වැඩ කරගෙන යයි කියලා. මම සුබ පතනවා. දේශපාලනය කියන්නේ හරියට දේශගුණය වගේ දෙයක්. මොහොතින් මොහොත වෙනස් වෙනවා. අපිට ඒවාට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕනෑ. අනෙක ඉස්සර වගේ නොවේ දැන් ජනතාව තමන්ගේ හැම දුකක්ම කියන්න පුරුදු වෙලා ඉන්නේ දේශපාලනඥයාට.