

එක්සත් ජනතා නිදහස් සංවිධානයේ මන්ත්‍රී වරයකු වන "අර්ජුන රණතුංග" එක්සත් ජාතික පක්ෂය සහය දක්වන පොදු අපෙක්ෂකයා වන හිටපු හමුදාපති "ජනරාල් ෆොන්සෙකා" ට සහය දක්වන බව ඉයේ පුවත්පත් සකච්චාවකදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන අර්ජුන රනතුන්ග ක්‍රිකට් නිසා ලබගත් ජනප්‍රිය බව මත ඩෙශපලනයට පිවිසියේය. මුලින්ම කෝට්ටේ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වූ අර්ජුන ක්‍රීකට් පලක මංඩලයේ සභාපති ධූරයද අහිමි කර ගත්තේය.