මම පෙම්වතියක්, අපි හැමදාම ජොලියේ ඉන්නවා !
දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ සමල්කා ගැන හැමෝම දන්නවා. ඒ තරමටම සමල්කා චරිතයට රසික ආදරය හිමිවෙලා තියෙනවා. ඉතිං මේ සමල්කාගේ චරිතයෙන් ඔබ අතරට එන ශනුද්‍රි පියසාද් ගැන අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක මේ විදිහට පලවෙලා තිබුණා.
ශනුද්‍රි ගෙදර ඉන්නකොට සද්දේ වැඩියි නේද…?
ඔව්… ඔව්… අද අපි තුන්දෙනාම ගෙදර ඉන්නවනේ… ඉතින් සද්දෙ තමයි. කොහොමටත් මම පොඩ්ඩක් සද්දෙ තමයි. හැබැයි අපි තුන්දෙනාම එළියට ගියාට පස්සෙනම් ගෙදරම පාළුයි.
ශනුද්‍රි ගෙදර ඉන්නකොට සද්දේ වැඩියි නේද…?
ඔව්… ඔව්… අද අපි තුන්දෙනාම ගෙදර ඉන්නවනේ… ඉතින් සද්දෙ තමයි. කොහොමටත් මම පොඩ්ඩක් සද්දෙ තමයි. හැබැයි අපි තුන්දෙනාම එළියට ගියාට පස්සෙනම් ගෙදරම පාළුයි.