![]() |
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ස්වර්ණවාහිනිය මඟින් පවත්වන "මෙගා ස්ටාර්" වැඩසටහනට සහභාගී වේ. මෙමෙ වැඩ සටහන නර්තන හා ගායන වැඩ සටහනකි. මෙහිදී ඔහු ජනප්‍රිය නිළියන් සමඟ නටයි. ඔහු කලාවට තිබෙන ආදරය නිසා මෙමෙ තරඟයට සහභාගී වූ බව පැවසීය. ඔහුගෙ සොයුර වන කිත්සිරි ජයසෙකරද ජනප්‍රිය ගායකෙයෙකි. බොහෝ විට දයාසිරි මන්ත්‍රී වරයා "මෙගා ස්ටර්" කිරුළ දිනා ගනු අතැයි බොහෝ අය ප්‍රකාශ කර ඇත.
0 comments:
Post a Comment