
මීට මාස කිහිපයකට පෙර විකාශය වුණු "කනේරු" ටෙලිනාට්‍යයේ බොහොම අහිංසක ගැහැණු ළමයෙකුගේ චරිතයක් රඟපෑ අංජුලා මේ දිනවල සෙනෙෂ් බණ්‌ඩාර දිසානායකගේ වැහි පබළු සේල ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පොවනවා.
දඟකාර චරිතයක් රඟපෑවත් අංජුලාගේ රංගනයේ ඇති සුවිශේaෂීත්වය වන්නේ ස්‌වභාවික ලෙසටම ඇගේ දíතාවන් ඉදිරිපත් කිරීමයි. ඉදිරියේදී විකාශය වීමට නියමිත තවත් ටෙලිනාට්‍ය කිහිපයකටම සම්බන්ධ වී ඇති ඇය රංගන ශිල්පිණියක් හැටියට තරමක් කාර්ය බහුල වෙලා.
0 comments:
Post a Comment