Friday, September 11, 2009

Tagged Under:

විශ්වයේ ලස්සන ම තරුණිය 2009

By: Last Man On: 5:40 PM
Image: Miss Trujillo, Stefania Fernandez
Miss Venezuela Stefania Fernandez Crowned Miss Universe

Stefania Fernandez

Miss Universe
http://upload.wikimedia.org/wikipedia/en/e/ef/Stefaniapng.jpg
2009 වර්ෂයේ විශ්ව රූ රැජින (Miss Universe 2009) ලෙස වෙනිසුවෙලාවේ ස්ටෙෆානියා ෆර්නැන්ඩස් (Stefania Fernandez) කිරුළු පැළදී ය.

18 හැවිරිදි ස්ටෙෆානියා ෆර්නැන්ඩස් විශ්ව රූ රැජින ලෙස කිරුළ දිනා ගත්තේ, බහමාස් දේශයේ පැවති 2009 විශ්ව රූ රැජින තරගයේදීය.

stefania.jpgඇයට කිරුළ පළදන ලද්දේ, පසුගිය වසරේ විශ්ව රූ රැජින කිරුළ හිමි කර ගත් ඩයනා මෙන්ඩෝසා විසිනි.

ස්ටෙෆානියා ෆර්නැන්ඩස් 1990 වර්ෂයේ සැප්තැම්බර් මස 4 වන දා උපත ලබා තිබේ.

ඇ‍ගේ උස මීටර් 1.78කි.

වෙනිසුවෙලාවේ රූ රැජින ලෙස ද ඇය කිරුළු පැළදී ය.

stefania3.jpgstefania2.jpgපැය දෙකක් පුරා පැවති මෙම තරගයට රටවල් 80ක් නියෝජනය කරමින් රූප රාජිනියන් පිරිසක් සහභාගි වූහ.

තරගය පැවැත්වුණේ, අංශ 3ක් ඔස්සේ ය.

විශ්ව රූ රැජින තරගයේ දෙවන ස්ථානය ඩොමිනිකානු ජනරජයේ එයිමී ලා කෲස්ට හිමි විය.

තෙවන ස්ථානය හිමි වූයේ, කොසොවෝහි ගෝනා ඩ්‍රැගුෂාට ය






Personal life

Fernández is of Russian, Ukrainian, Polish, and Galician origin. Her father José Luis Fernández was born in Galicia, Spain but emigrated to Venezuela 45 years ago. Her mother is Nadia Krupij Holojad, whose Ukrainian father immigrated from the Soviet Union during the period of communist rule. [2] Fernández's father was kidnapped in 2005 in the Venezuelan state of Barinas for five days.[3]

[edit] Miss Venezuela and Miss Universe

Fernández won the Miss Venezuela 2008 title in a pageant held in Caracas on September 10, 2008. She was crowned by the outgoing titleholder, Dayana Mendoza, Miss Venezuela 2007 and Miss Universe 2008[4] Fernández also won the "Miss Elegance", "Best Body" and "Best Face", titles.[5] She became the second Miss Trujillo to win that title since the Miss Venezuela pageant first began in 1952. The first was Bárbara Palacios, Miss Venezuela 1986 and Miss Universe 1986.

Miss Universe 2008 Dayana Mendoza, also from Venezuela crowned her as Miss Universe 2009 on August 23, 2009, in Nassau, Bahamas. This marks the first time in Miss Universe history the same country won the crown in consecutive years.[6] Her prize package includes cash, a year contract promoting Miss Universe, world travel, a rent-free, prestigious New York City luxury apartment and a gift bag stuffed with designer shoes, dresses and beauty products, a US$100,000 stipend for a two-year course at the New York Film Academy and free access to famous fashion houses and beauty parlors. Fernández intends to spend her year-long reign traveling the world to lecture on humanitarian issues and to promote education regarding HIV/AIDS.[7]

0 comments:

Post a Comment