හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා සදහන් කළේ, පනාගොඩ හමුදා කදවුරේ රැකවරණ යටතේ සිටි ඔහු ඊයේ රාත්‍රියේ මියගිය බවය.
වේලුපිල්ලේ මහතා අංශභාග රෝගයෙන් පෙළෙමින් සිටි බවත් ඒ සදහා කොළඹ ජාතික රෝහලෙන් විටින් විට ප්‍රතිකාර ලබා දුන් බව ද
බ්‍රිගේඩියර්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
මියයන විට ඔහු 86 වන වියේ පසු විය.
0 comments:
Post a Comment